Free Classified Ads in Sri Lanka
Home >> Classes >> Home Tuition >> A/L economics Home visiting tuition class(individuval/group)

A/L economics Home visiting tuition class(individuval/group) | Rs 2,000.00

Next Previous
Ad Options
  • AD Type

    Offered

  • AD ID
    220
  • Ad Posted on
    January 7, 2020
  • Ad Modified on
  • Ad Viewed:
    24 times
  • Individual
  • Member Profile
  • Member ID
    37
  • Member Location
    ,
  • Member Since
    2020-01-07 23:26:26
  • Total Listed Ads
    0
Description
  • Call Me On
    0721618778

නියත "A"  සාමාර්ථයක් උදෙසා ඔබ සොයන ගුරුවරයා.


Øශ්‍රි ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා විශේෂවේදියෙකු විසින් නිවසට පැමිණ උගන්වනු ලැබේ.


Øසෑම විෂය ඒකකයක්ම මුල සිට  ක්‍රමවත්ව ඉතාමත්ම  සරලව මනසට හොදින් ධාරණය වන ආකාරයට ගුණාත්මක ඉගැන්වීම් රටාවන් ආශ්‍රයෙන් උගන්වනු ලබයි


Øසෑම විෂය ඒකකයක් සදහාම ඊට අධාල නිබන්ධනයක් හා කෙටි සටහන්  නොමිලේ


Øවිෂය ඒකකයක් අවසානයේ ඊට අධාල පසුගිය විභාග ප්‍රශ්න හා ආදර්ශ ප්‍රශ්න සාකච්චා කරනු ලබයි.


Øඔබට මගහැරී ගිය අවබෝධ කර ගැනුමට අපහසු හෝ සංකීර්ණයැයි ඔබ සිතන යම් විෂය ඒකයක් වෙතොත් එය පමණක් වුවද මුල සිට ඉතා සරලව ඉගනීමේ හැකියාව.


Øඑක් එක් සිසුවාට ආවේණික වූ වෙනස් ඉගැන්වීම් ක්‍රම හරහා තේරුම් ගැනීමට පහසු ආකාරයට 100% අවබෝධයක් සෑම විෂය ඒකකයක් සදහාම ලබාදෙනු ලැබේ.


Øවෙනස් වූ නව විෂය නිර්දේශය යටතේ මෙන්ම පැරණි නිර්දේශය යටතේද ඉගැන්වීම් සිදු කරනු ලබයි.


Øඅ.පො.උ. පෙළ මෙන්ම වෙනත් උසස් විභාග සදහා අවශ්‍ය ආර්ථික විද්‍යා දැනුම සදහා වන නිසි අවබෝධය හා  විධිමත් මග පෙන්වීමක් ලබාදෙනු ලබයි.


ඔබගේ සරසවි සිහිනය සැබෑ කරන නියත “A” සාමාර්ථයක් සදහා අමතන්න

Stay Safe

Our top tips for safe and secure shopping
These tips can help you determine that you're shopping with secure and trustworthy sellers.


  • Avoid deals that are too good to be true.
  • Deal with people in your area by meeting face to face to see the item.
  • Never provide your personal or banking information.
  • See our Safety tips regarding vehicle buying and selling.
  • Follow the guide lines about How to shop online more safely?
  • How to spot scam ads?
  • How to protect yourself?
  • Were you a victim of an online scam? See our safety advice and tips
Add a Comment
Leave your comments
Comments about A/L economics Home visiting tuition class(individuval/group)

Similar ads

About Us

Post a Free Classifieds ad around the world for Cars, Van, Truck, Heavy machinery, Property for sale, for rent, Jobs, Community News, Pets, Travel, Classes, Services and many more for free all at ZoBaZo.com London, UK.

Newsletter

Free Weekly Deals
Be the first to know about new deals, offers and product updates free.

zobazo Help Button
Find us on Facebook