Free Classified Ads in Sri Lanka
Home >> Classes >> Home Tuition >> ආර්ථික විද්‍යාව

ආර්ථික විද්‍යාව | Rs 30.00

Next Previous
Sponsord By
Sponsord By
Ad Options
  • AD Type

    Offered

  • AD ID
    238
  • Ad Posted on
    April 26, 2020
  • Ad Modified on
  • Ad Viewed:
    294 times
  • Individual
  • Member Profile
  • Member ID
    48
  • Member Location
    ,
  • Member Since
    2020-04-26 15:06:30
  • Total Listed Ads
    3
Sponsord By
Description
  • Call Me On
    0717556342

අ.පො.ස.(උසස් පෙළ) 2020 සදහා තව මාස 3 කට අඩු කාලයක් පමණක් ඉතුරුව තිබේ.


Ø  එම සීමිත කාලය කුළ ආර්ථික විද්‍යාව විෂයය මුල සිට පහසුවෙන් ජංගම දුරකථනය හරහා නිවසේ සිටම ඉ‌ගෙනීමට දැන් ඔබටත් අවස්ථාවක් !!!


Ø  සෑම දිනකම, සෑම පැයකම, ඔබේ ජංගම දුරකථනට ආර්ථික විද්‍යා විෂය කරුණු මුල සිටම.


Ø  ඔබ කළ යුත්තේ ඔබේ ජංගම දුරකථනයෙන් REG(හිස්තැනක්)ECON ලෙස type කර 2244 SMS කිරීම පමණක් වේ.


Ø  සැ.යු - මෙම සේවාව මොබිටෙල් පාරිභෝගිකයන් සදහා පමණක් වලංගු වේ.


 


මෙම සේවාව හරහා  ඔබට ලැබෙන ප්‍රතිලාභ,


1.පාඩම් කිරීමට නව ක්‍රමවේදයක්.


2.පැයෙන් පැය ආර්ථික විද්‍යා විෂය කරුණු මුල සිටම ඔබේ දුරකථනයටම ලැබෙන නිසා විෂයය පිළිබද නිරන්තර අවධානයෙන් සිටීමට හැකි වීම.


3.අනවශ්‍ය ලෙස ජංගම දුරකථනය භාවිතයෙන් ඔබට අහිමි වන කාලය ඵලදායී ක්‍රියාවකට ඔබට නොදැනුවත්ම යොමුවීම.


4.ආර්ථික විද්‍ය විෂයයට අදාළ පසුගිය ප්‍රශ්න පත්‍ර, ආදර්ශ ප්‍රශ්න පත්‍ර, වීඩියෝ දසුන් ලබා ගැනීමට අවශ්‍ය ලින්කස් ජංගම දුරකථනයටම ලබා ගත හැකි වීම.


5.දිනපතා බහුවරණ ප්‍රශ්න ලබා ගත හැකි වීම.

Sponsord By
Stay Safe

Our top tips for safe and secure shopping
These tips can help you determine that you're shopping with secure and trustworthy sellers.


  • Avoid deals that are too good to be true.
  • Deal with people in your area by meeting face to face to see the item.
  • Never provide your personal or banking information.
  • See our Safety tips regarding vehicle buying and selling.
  • Follow the guide lines about How to shop online more safely?
  • How to spot scam ads?
  • How to protect yourself?
  • Were you a victim of an online scam? See our safety advice and tips
Add a Comment
Leave your comments
Comments about ආර්ථික විද්‍යාව
Sponsord By

Similar ads
Sponsord By

About Us

Post a Free Classifieds ad around the world for Cars, Van, Truck, Heavy machinery, Property for sale, for rent, Jobs, Community News, Pets, Travel, Classes, Services and many more for free all at ZoBaZo.com London, UK.

Newsletter

Free Weekly Deals
Be the first to know about new deals, offers and product updates free.

zobazo Help Button
Find us on Facebook